Your Choice Way

Me Jeewithe Song Lyrics - මේ ජීවිතේ ගීතයේ පද පෙළ

Me Jeewithe Song Lyrics - මේ ජීවිතේ ගීතයේ පද පෙළ
Song Title : Me Jeewithe (මේ ජීවිතේ)
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)


මේ ජීවිතේ යෞවනේ ආ දිනේ
රැව් දේ සුපෙම් ගායනා
ඒ ආදරේ දුන්නු මා පෙම් ලඳේ
දී සෝ සුසුම් යන්නෙපා

ජීවිතේ අනාත දාක ආදරේ නිසා
මා වගේ ඔබත් අඬන්න පෙම්වතී පතා
නෙතේ කඳුලු හා හිතේ වේදනා
නෑ නෑ ලඳුන් දන්නේ නෑ

මා දන්නෙමි ආදරේ වේදනා
ගින්නේ හැඟුම් දල්වනා
ලෝ පෙම්වතුන් රෑ දිවා වින්ද ඒ
පෙම් කල්පනා මේ තමා

ජීවිතේ අනාත දාක ආදරේ නිසා
මා වගේ ඔබත් අඬන්න පෙම්වතී පතා
නෙතේ කඳුලු හා හිතේ වේදනා
නෑ නෑ ලඳුන් දන්නේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Jeewithe Song Lyrics - මේ ජීවිතේ ගීතයේ පද පෙළ Me Jeewithe Song Lyrics - මේ ජීවිතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, March 23, 2021 Rating: 5

0 comments:

Post a Comment