Husma ❤❤ Song Lyrics - හුස්ම ❤❤ ගීතයේ පද පෙළ

Husma ❤❤ Song Lyrics - හුස්ම ❤❤ ගීතයේ පද පෙළ
Song Title : Husma ❤❤ (හුස්ම ❤❤)
Lyrics : H.M Muthu Mali (මුතු මාලි)


දමා යන්නට නොහැකි  මොහොතක 
නුඹව අත හැර ...දුරට වෙනවා...
හදේ සෙනෙහස හාර හාරා 
ජිවිතෙන් මැරි මැරි යනවා....

දුන්නු හසරැල් හඩන නෙතු යුග
මතක් වෙද්දිත් දැවෙනවා..
ඉන්න ඕනෑ වුනත් කුමරුනේ 
මන් ඔයා අත හරිනවා.....

සිතින් අමතක වුණාටත් පසු 
දුරින් හිද මන් බලනවා 
ඉතින් ඉදහිට කදුලු  ආවත්.
හන්ගගෙන ඉගිලිලා යනවා....

මෙරක් සෙනෙහස එහෙව් දුන් නුඹ 
වටිනවා ...මට වටිනවා ..
ඉතින් කම් නැත මියෙන  හුස්මත්..
ඔයා නමටම හෙලනවා.........
මුතු ❤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Husma ❤❤ Song Lyrics - හුස්ම ❤❤ ගීතයේ පද පෙළ Husma ❤❤ Song Lyrics - හුස්ම ❤❤ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 19, 2021 Rating: 5

0 comments:

Post a Comment