Hithuwakkaari Ta Kiyanne Song Lyrics - හිතුවක්කාරි ට කියන්නේ ගීතයේ පද පෙළ

Hithuwakkaari Ta Kiyanne Song Lyrics - හිතුවක්කාරි ට කියන්නේ ගීතයේ පද පෙළ
Song Title : Hithuwakkaari Ta Kiyanne (හිතුවක්කාරි ට කියන්නේ)
Singing : Iraj Weerarathna (ඉරාජ් වීරරත්න මහත්මා) & Killer B & Nilukshi


හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

It was like a nightmare coming true
It’s true
Whenever I see I feel like watching
Ring part 2
You scared pretty too
If an anaconda ate you
I bet you
He will spit your ass too
So step back
Back away from my life
You are out of your mind if you think
That I will ever make you my wife
You crazy bitch
Go die and ditch
I wish I had a switch
I can turn down you as I wish

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

Bitch, you were the one who got my number
at a car sale
called me up and texted me
Told me we should meetup
You gave me the chill
It made me ill
You wanted to run away
I didn’t have the will
Then you fool around
Called this a relationship
What you think you want the championship bitch
You can’t tell down so I moved on
Now go get yourself a gut to hold down

සංකරද කොතරම්
ඔය නෙත සංවර නැති තරම්
ලස්සනම නැති නම්
මොකටද
රැස් බර ඔය තරම්
මගේ හිස්වුන ලැමැද
ගැස්සේන විගස ලස්සන ද එතරම්
මගේ හිස්වුන ලැමැද
ගැස්සේන විගස ලස්සන ද එතරම්
මං අහන්නේ

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

හිතුවක්කාරී ට කියන්නේ
ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්
සෙල්ලක්කාරේට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithuwakkaari Ta Kiyanne Song Lyrics - හිතුවක්කාරි ට කියන්නේ ගීතයේ පද පෙළ Hithuwakkaari Ta Kiyanne Song Lyrics - හිතුවක්කාරි ට කියන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 20, 2021 Rating: 5

0 comments:

Post a Comment