Your Choice Way

Diwiyama Wage Diyakara Song Lyrics - දිවියම වාගේ දියකර ගීතයේ පද පෙළ

Diwiyama Wage Diyakara Song Lyrics - දිවියම වාගේ දියකර ගීතයේ පද පෙළ
Song Title : Diwiyama Wage Diyakara (දිවියම වාගේ දියකර)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


දිවියම වාගේ දියකර ප්‍රානේ
දුකසේ දිවි ගෙවන්නෙ කොහොමැයි
මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තායි

පපු ගැබිනා දරැ පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා
පපු ගැබිනා දරැ පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා

දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන් දී ඔබේ
දරුවන් නිසා විඳිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ බිං වැස්සාවේ
වඳිමී සැමදා රජුනේ

පපු ගැබිනා දරැ පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා
පපු ගැබිනා දරැ පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා

සිතු සේ නොබී සිතු සේ නොකා
දරුවන්ට දුන්නා සුවේ
බෝසත් ගුණේ පුරනා නිසා
නිවනින්ම සැනසුම් ලැබේ
මේ සංසාරේ බිං වැස්සාවේ
වඳිමී සැමදා රජුනේ

දිවියම වාගේ දියකර ප්‍රානේ
දුක සේ දිවි ගෙවන්නෙ කොහොමැයි
මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තායි

පපු ගැබිනා දරැ පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා
පපු ගැබිනා දරැ පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diwiyama Wage Diyakara Song Lyrics - දිවියම වාගේ දියකර ගීතයේ පද පෙළ Diwiyama Wage Diyakara Song Lyrics - දිවියම වාගේ දියකර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, March 07, 2021 Rating: 5

0 comments:

Post a Comment