Asha Dahasak (Sangeethe Teledrama Song) Song Lyrics - ආශා දහසක් (සංගීතේ Teledrama Song) ගීතයේ පද පෙළ

Asha Dahasak (Sangeethe Teledrama Song) Song Lyrics - ආශා දහසක් (සංගීතේ Teledrama Song) ගීතයේ පද පෙළ
Song Title : Asha Dahasak (Sangeethe Teledrama Song) (ආශා දහසක් (සංගීතේ Teledrama Song))
Artist : Lavan Abhishek,Anura Priyakalum,Nilupul Bandara,Sachini Ranwaka
Melody & Music : Nimesh Kulasinghe
Lyrics : Kelum Srimal
Teledrama : Sangeethe Teledrama [2020] (සංගීතේ ටෙලි නාට්‍ය)


ආ ආ ආ ආ ආ ආ ආ
ආශා දහසක් පොදි බැද
දෑසක් දැක්කොත් ලුහුබැඳ
ජීවිතේට රස්නෙ හොයපු කාලේ

සිහිනෙන් සිහිනෙට වද විද
සිතු සේ ඉවසාගෙන දුක
මතකද ඒ පිස්සු නටපු කාලේ

ගිහින් කටු ගාලක රෑ පැටලී
ඉර පානෙත් යළි පැටලී
තරුණ විසේ රහට විඳපු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

කඳුළු පුරවන් මොකෝ
සතුට හොරු ගත්තදෝ
දුක කියන්න නොසඟවා
තැවුල් කාටත් පොදුයි

සුසුම් හෙලලා සුළං වෙතට හරවන්නකෝ
පුලුන් රැල්ලක් වගේ නිදැල්ලේ පාව යයි

කඳුළු පිස දා ඉතින් සතුට අරගන්නකෝ
දුක කියන්නේ මේ ලොවේ ජීවිතේ ජය මඟයි

සුසුම් මුසුවී තමයි සුළඟ හැදුනේ කියා
හැඬුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා

වදන් ඔවදන්
කර පෙන්වා..ලු
අතීතෙ ලස්සන මතකද

හිතේ ඇති දේ කියා ගන්න දවසක් මදි
වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි

විවර කරනා හදේ සිරව ඇති සෑම දේ
යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකියි

දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ
අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ

එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි
පතන පැතුමන් පවා අමුතු වෙනසක් කළේ

සිතුම් සිතුවම්
සේ ගලපා..ලු
මතකෙට ස්තුති සැමට

ආශා දහසක් පොදි බැද
දෑසක් දැක්කොත් ලුහුබැඳ
ජීවිතේට රස්නෙ හොයපු කාලේ

සිහිනෙන් සිහිනෙට වද විද
සිතු සේ ඉවසාගෙන දුක
මතකද ඒ පිස්සු නටපු කාලේ

ගිහින් කටු ගාලක රෑ පැටලී
ඉර පානෙත් යළි පැටලී
තරුණ විසේ රහට විඳපු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතක ද
ආදරේට පිස්සු වැටුණු කාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asha Dahasak (Sangeethe Teledrama Song) Song Lyrics - ආශා දහසක් (සංගීතේ Teledrama Song) ගීතයේ පද පෙළ Asha Dahasak (Sangeethe Teledrama Song) Song Lyrics - ආශා දහසක් (සංගීතේ Teledrama Song) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 06, 2021 Rating: 5

0 comments:

Post a Comment