Digasiye Song Lyrics - දිගැසියේ ගීතයේ පද පෙළ

Digasiye Song Lyrics - දිගැසියේ ගීතයේ පද පෙළ
Song Title : Digasiye (දිගැසියේ)
Album : ALOKAWARSHA ( ආලෝකවර්ෂ )
Artist : Dhanith Sri 
Melody : Dhanith Sri 
Lyrics : Dhanith Sri 
Music : Sanjula Himala | Dhanith Sri 


දිගැසියේ
දිගැසියේ

කොපුල් තෙමා හිටි හැටි
ඈ ඇවිද ගියා
තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ

කොපුල් තෙමා හිටි හැටි
ඈ ඇවිද ගියා
තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ

මායාවන් හංගමින්
සේයාවක් වත් නොදී
ඇගේ රී මා ඈතින් වින්දෙමි

රූපයේ මන බන්දනී
ප්‍රේමයේ අනුරාගිනී
වේදනාවේ මා තනිවෙමී

දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ

රූ අදුන් ගල්වන්නියේ
මා හැගුම් රිදවන්නියේ
රූපයෙන් මා මන මත්වෙමී

රත්‍රියේ සදවන් මුවේ
නිල් නුවන් සිප ගන්නේමී
මේ සිහිනේ මං නවතිමී

දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Digasiye Song Lyrics - දිගැසියේ ගීතයේ පද පෙළ Digasiye Song Lyrics - දිගැසියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 21, 2021 Rating: 5

0 comments:

Post a Comment