Your Choice Way

Daladawe Hewa Handa Song Lyrics - දළදාවේ හේවා හඬ ගීතයේ පද පෙළ

Daladawe Hewa Handa Song Lyrics - දළදාවේ හේවා හඬ ගීතයේ පද පෙළ
Song Title : Daladawe Hewa Handa (දළදාවේ හේවා හඬ)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


දළදාවේ හේවා හඬ ඇහෙන කොට
මට වාගේ නුඹටත් දුක දැනෙනවද
දළදා වීදියේ දෙපසක යනෙන සඳ
පෙර අප සැරිසැරූ මතකය හඬනවද

නුවර වැවේ රැළි බිඳුනා වාගේම
අප පෙම බිඳුනු දා මම ලසොවින් තාම
කොළඹ රටට මම ගියාට පසුදාම
ඔබ ඔහු හිත අරන් තිබුනා රහසේම

දළදාවේ හේවා හඬ ඇහෙන කොට
මට වාගේ නුඹටත් දුක දැනෙනවද
දළදා වීදියේ දෙපසක යනෙන සඳ
පෙර අප සැරිසැරූ මතකය හඬනවද

නෙතේ දැවටුනත් මගෙ රුව හැමදාම
ඔබ නෑ මගේ හිත තුරුලේ රඳවාන
රැක ගත් නිසා මම මගෙ පෙම පණ සේම
දරුවන් ලද නමුත් මගෙ සිත ඔබ ගාව

දළදාවේ හේවා හඬ ඇහෙන කොට
මට වාගේ නුඹටත් දුක දැනෙනවද
දළදා වීදියේ දෙපසක යනෙන සඳ
පෙර අප සැරිසැරූ මතකය හඬනවද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Daladawe Hewa Handa Song Lyrics - දළදාවේ හේවා හඬ ගීතයේ පද පෙළ Daladawe Hewa Handa Song Lyrics - දළදාවේ හේවා හඬ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, March 07, 2021 Rating: 5

0 comments:

Post a Comment