Ahasath Sinaseyi Song Lyrics - අහසත් සිනාසෙයි මට ගීතයේ පද පෙළ

Ahasath Sinaseyi Song Lyrics - අහසත් සිනාසෙයි මට ගීතයේ පද පෙළ
Song Title : Ahasath Sinaseyi (අහසත් සිනාසෙයි)
Lyrics : Lihini Umanga


කලා සොළසක් පිරු පුන්සඳ
දිලෙනවා හැඩ කරන් අහසම
පිනි වැටෙන සීතලම මේ රැය
හිතට නුඹේ මතකයන් කැන්දන ,,,,,

පුන්සඳේ තනි මකාලන්නට
පුංචි තරු කැට සඳ වටේ ඇත
දකින විට රෑ අහස්කුස මට
දැනෙනවා මා තනිවෙලා වග ,,,,

සුන්දරයි ලස්සනලු අහසම
දකින්නට බැහැ ලස්සනක් අද
තනිවෙලා නුඹ නුඹේ ලොව තුල
සිනහසී අහසත් කියයි මට ,,,

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahasath Sinaseyi Song Lyrics - අහසත් සිනාසෙයි මට ගීතයේ පද පෙළ Ahasath Sinaseyi Song Lyrics - අහසත් සිනාසෙයි මට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 17, 2021 Rating: 5

0 comments:

Post a Comment