Yuda Gini Dumaraya Song Lyrics - යුධ ගිණි දුමාරය ගීතයේ පද පෙළ

Yuda Gini Dumaraya Song Lyrics - යුධ ගිණි දුමාරය ගීතයේ පද පෙළ
Song Title : Yuda Gini Dumaraya (යුධ ගිණි දුමාරය)
Singing : Umaria Sinhawansha (උමාරියා සිංහවංශ මහත්මිය)
Lyrics : Maj. General Kamal Gunaratne
Melody & Music arrangement : Chamitha Cooray @ Saregama Music

නැගුන විට යුධ ගිනි දුමාරය
සටන් කෙරුමට පෙරමුනේ
වෙලාගත් ගිනි දැලි නිවීමට
ඔබ ගියෙන් අපි තනිවුනේ

අතුරුදන් වූ දාපටන් ඔබ
අපට හැමදේ නැති වුනේ
ඇස් රිදෙන තුරු බලා ඉන්නෙමි
වඩින තෙක් ඔබ හිමියනේ

ඔබේ දියනිය
වරින් වර ඇවිත් ඉතින්
තාත්තා කොහිදැයි අසයි

කියා ගන්නට දෙයක් නැති සරණින්
මගේ හදවත ඉකිගසා වැලපේ
රට දැයට කිසරිදුවවන් සැමදා
මව් හදේ බබරිදු ඔබයි නිතිනා
වරට ගනනක පටන් ගත සිත මා
ඔබෙන් ලදවූ උනුහුමක් පතනා

රටේ මිනිසුන් බොහෝ දෙනෙකුට දැන්
ඔබේ අගයක් නොම දැනෙනා
ඔබ නොමැති මුත් ඔබෙ විරු සගයන්
තවම වැජබේ පෙරමුනේ සිටිනා

කොතෙක් කල් තව බලා ඉන්නද
නොදන්නෙමි මම දෙවියනේ
කොහේ හිටියත් දේව පිහිට
නැවත අප වෙත එනු මැනේ

නැගුන විට යුධ ගිනි දුමාරය
සටන් කෙරුමට පෙරමුනේ
වෙලාගත් ගිනි දැලි නිවීමට
ඔබ ගියෙන් අපි තනිවුනේ

අතුරුදන් වූ දාපටන් ඔබ
අපට හැමදේ නැති වුනේ
ඇස් රිදෙන තුරු බලා ඉන්නෙමි
වඩින තෙක් ඔබ හිමියනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yuda Gini Dumaraya Song Lyrics - යුධ ගිණි දුමාරය ගීතයේ පද පෙළ Yuda Gini Dumaraya Song Lyrics - යුධ ගිණි දුමාරය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2021 Rating: 5

0 comments:

Post a Comment