වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala )

වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala ) - Your Choice Way
අද අපි කියන්න යන්නේ තවත් පුරාණ ආරණ්‍යයක් ගැන...

වෙහෙරගල අරණ සේනසනය කියන්නේ  හම්බන්තොට පිහිටි පුරාණ විහාරස්ථානයක්..ං

කැළෑ බද ප්‍රදේශයක පිහිටි මෙම පුදබිම ඉදිවෙලා තියෙන්නේ තවත් පුරාණ ආරාමයක් මතයී...

පුරාණ ආරාමයේ නටබුන් මෙම ආරාමය පුරා විසිරී තිබෙනවා.. 

මේ අතර සමහර ලෙන් ගුහා වර්තමානයේ භික්ෂූන් විසින් භාවිතා කරනු ලබනවා..

ආරාමය පිහිටි කන්ද මුදුනේ නව බුද්ධ ප්‍රතිමාවක් සහ ස්ථූපයක් ඉදිකර තිබෙනවා..

සිත් සුවපත් වන පරිසරයක පිහිටි මේ පුදබිම හරිම සන්සුන්..

හම්බන්තොට ආවොත් ඉතින් ඔබත් සිත් සුවපත් කරගන්න මේ පුදබිමට එන්න

හම්බන්තොට උඩමළල ප්‍රදේශයේ තමා මේ පුදබිම පිහිටලා තියෙන්නේ..

පින්තූර Bhagya Wijesinghe
වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala ) - Your Choice Way

වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala ) - Your Choice Way

වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala ) - Your Choice Way

වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala ) - Your Choice Way

වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala ) - Your Choice Way

වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala ) - Your Choice Way

වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala ) වන පියසින් වටවුනු - වෙහෙරගල ආරණ්‍ය සේනාසනය 🍃🙏☸️ ( Weheragala ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2021 Rating: 5

0 comments:

Post a Comment