Wadu Amma Song Lyrics - වැදු අම්මා ගීතයේ පද පෙළ

Wadu Amma Song Lyrics - වැදු අම්මා ගීතයේ පද පෙළ
Song Title : Wadu Amma (වැදු අම්මා)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


වැදු අම්මා නොවුනමුත් මා
හැදු අම්මගෙ අදරේ
මල්ලියේ නුඹ උපන් දා සිට
අඩු වේලා සේ මට හැඟේ

මට කලින් කිරි සිනා දුන් නේ
නූඹයි අයියේ මව් ඇකේ
මගේ අම්මා නූඹෙත් අම්මා

තැව්ල් සංකා ඇයි මෙසේ
එදා ඉර හඳ වගෙ මා ලඟ
එළිය දුන් ඒ මව් සෙනේ
මට වඩා නුඹ ගැන සොයයි අද
වරද කොතැනද මල්ලීයේ

දින ගෙවා ගෙට එන තූරා නුඹ
මඟ බලා හැන්දැ තෙරෙ
නිදී මරා ඇස දොර ළඟයි
නුඹයි අම්මගෙ ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wadu Amma Song Lyrics - වැදු අම්මා ගීතයේ පද පෙළ Wadu Amma Song Lyrics - වැදු අම්මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2021 Rating: 5

0 comments:

Post a Comment