Mithureku Wage Adare Song Lyrics - මිතුරෙකු වාගේ ආදරේ ගීතයේ පද පෙළ

Mithureku Wage Adare Song Lyrics - මිතුරෙකු වාගේ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Mithureku Wage Adare (මිතුරෙකු වාගේ ආදරේ)
Singing : Shihan Mihiranga (ශිහාන් මිහිරංග මහත්මා)


මිතුරෙකු වාගේ ආදරේ
තවකෙකු දේදෝ සංසාරේ
ලංවෙලා
හිත් හදනා

පැහැදිලි අහසින්
දල රැලි සයුරින් හෝ
කරදර වටලා සුවය දෙනා
හිතවත් කම් මුමුනනා
හද ගෙත්තම් කර ගෙනා
වේදනා වැලදගෙනා

රකින්න මේ කදුලි ඒ ප්‍රාර්තනා
තාරුකා දිනා දෙනා ගායනා

මනුසත් කම් බබලනා
සද වත්තම් කරගෙනා
චේතනා පැලදගෙනා
පැහැදිලි අහසින්
දල රැලි සයුරින් හෝ
කරදර වටලා සුවය දෙනා
හිතවත් කම් මුමුනනා
හද ගෙත්තම් කර ගෙනා
වේදනා වැලදගෙනා

රකින්න මේ කදුලි ඒ ප්‍රාර්තනා
තාරුකා දිනා දෙනා ගායනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mithureku Wage Adare Song Lyrics - මිතුරෙකු වාගේ ආදරේ ගීතයේ පද පෙළ Mithureku Wage Adare Song Lyrics - මිතුරෙකු වාගේ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2021 Rating: 5

0 comments:

Post a Comment