Suwa Wiruwa Song Lyrics - සුව විරුවා ගීතයේ පද පෙළ

Suwa Wiruwa Song Lyrics - සුව විරුවා ගීතයේ පද පෙළ
Song Title : Suwa Wiruwa (සුව විරුවා)
Aritist : Sanka Dineth 
Lyrics : Ruchira Kurulugama 
Melody : Kasun Kalhara 
Music :Sanka Dineth

රටටම සුව සදන
බෝසත් ගුණ බෙදන
අප රැක ගන්නට
නිහඩව පෙරට යන
විරුවෙකි රට රකින

දගදිය කදුලු පවා
නොතකා රැයද දිවා
හදින් හදට ගම්
දොරින් දොරට මනුදම්
මුසුකොට පොවනා
සුව විරුවෙකි රට රකින

ප්‍රාර්ථනා සුව ප්‍රාර්ථනා
ඔබයි අපේ සුව විරුවා
ප්‍රාර්ථනා සුව ප්‍රාර්ථනා
ඔබයි අපේ සුව විරුවා

තෙරුවන් පිහිට ලැබෙන්නයි
දෙවියන් වටකොට ගන්නයි
මල් පිපෙන බිමක්
පන ගැහෙන රටක්
යලි හෙටක් සැබෑ කරන

ප්‍රාර්ථනා සුව ප්‍රාර්ථනා
ඔබයි අපේ සුව විරුවා
ප්‍රාර්ථනා සුව ප්‍රාර්ථනා
ඔබයි අපේ සුව විරුවා
ප්‍රාර්ථනා සුව ප්‍රාර්ථනා
ඔබයි අපේ සුව විරුවා
ප්‍රාර්ථනා සුව ප්‍රාර්ථනා
ඔබයි අපේ සුව විරුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suwa Wiruwa Song Lyrics - සුව විරුවා ගීතයේ පද පෙළ Suwa Wiruwa Song Lyrics - සුව විරුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2021 Rating: 5

0 comments:

Post a Comment