Shaheena Song Lyrics - ෂහීනා ගීතයේ පද පෙළ

Shaheena Song Lyrics - ෂහීනා ගීතයේ පද පෙළ
Song Title : Shaheena (ෂහීනා)
Performed By : Bathiya & Santhush, Umara Sinhawansa 
Melody : Bathiya
Lyrics : Nilar.N.Cassim
Original Music Arrangement : Bathiya, Sri Shyamalangan

කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී
කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී
ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී
පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී

කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී
කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී
ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී
පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී

I like the way you look at me
I like the way you play with me

What you do to me boy

ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී (That’s me)
ෂහීනා ෂහීනා
ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී

I’ll be your fantacy
What you do to me boy

ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී
මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී
මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී
අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shaheena Song Lyrics - ෂහීනා ගීතයේ පද පෙළ Shaheena Song Lyrics - ෂහීනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 07, 2021 Rating: 5

0 comments:

Post a Comment