Sanasum Susuman Paweela Song Lyrics - සැනසුම් සුසුමන් පාවීලා ගීතයේ පද පෙළ

Sanasum Susuman Paweela Song Lyrics - සැනසුම් සුසුමන් පාවීලා ගීතයේ පද පෙළ
Song Title : Sanasum Susuman Paweela (සැනසුම් සුසුමන් පාවීලා)
ගායනය : ටී. එම්. ජයරත්න
පද රචනය : රංජිත් වීරසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස

සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවීලා…
තරුමල් අතරින් රිංගාලා
කොයි යන්නෙද මා තනිකරලා..

රෑ සඳ පානේ – සීතල පවනේ..
නාමල් අරණේ – ලා දළු සෙවනේ..
මා ලයකර ඔබගේ සුව යහනේ..
ගෙවූ අතීතය මතකද මිහිරි…
ගෙවූ අතීතය මතකද මිහිරි…

සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවීලා…
තරුමල් අතරින් රිංගාලා
කොයි යන්නෙද මා තනිකරලා..

දෑසට පෙනෙනා – එකම රුවක් වෙයි
ඒ රුව මා නෙතු අංජනයයි…
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා..
ඈ එනතුරු මා තනිවීලා..

සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවීලා…
තරුමල් අතරින් රිංගාලා
කොයි යන්නෙද මා තනිකරලා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanasum Susuman Paweela Song Lyrics - සැනසුම් සුසුමන් පාවීලා ගීතයේ පද පෙළ Sanasum Susuman Paweela Song Lyrics - සැනසුම් සුසුමන් පාවීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2021 Rating: 5

0 comments:

Post a Comment