Romanthika Operawa Song Lyrics - රෝමාන්තික ඔපෙරාව ගීතයේ පද පෙළ The Romantic Opera [2009]

Romanthika Operawa Song Lyrics - රෝමාන්තික ඔපෙරාව ගීතයේ පද පෙළ The Romantic Opera [2009]
Song Title : Romanthika Operawa (රෝමාන්තික ඔපෙරාව)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


හේමන්ත නිද්‍රාවේ
ගිලෙන හැන්දෑවක
නිසල තාවයේ මතුවෙන්නේ
ඔබේ දෑස පත්ලේ ඇවිලෙන
ප්‍රේම අද්යාශ යයි
සිහිනේ උමතු නිම්නේ මා හුදෙකලාවේ නොහෙලා
ආදරේ දෙවඟන හැම රාත්‍රීයකම
හැම හිමිදිරියක හැම දහවලකම
වෙලී ගයන්න එනු මැනා සොප්රනෝ හඬින්

රෝමාන්තික ඔපෙරාවේ
හි සියුම් නාද සන් රචනයේ
හැම ස්වරයකින් ම වෑ හේන්නේ
ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි

සඳ දිය දහරාවේ පෙඟෙන ලැමේ දෙයද
නග්න තලාවේ මතු වෙන්නේ
ඔබේ සියුමැලි සිරුරේ උමතු ආලිංගනය යි
සිහිනේ උමතු නිම්නේ
මා හුදෙකලාවේ නොහෙලා
ආදරේ දෙවඟන සදහට ම එකට
එක ආදරයක එක මිහිරියාව ක
ගිලී රඟන්න එනු මන දිනුම් මතින්

රෝමාන්තික ඔපෙරාවේ
හි සියුම් රංග වින්න්යාස යේ
හැම රැඟුම කින්ම මැවෙන්නේ
ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි
රෝමාන්තික ඔපෙරාවේ
හි සියුම් නාද සන් රචනයේ
හැම ස්වරයකින් ම වෑ හේන්නේ
ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි
හැම රැඟුම කින්ම මැවෙන්නේ
ඔබේ මගේ නොනිමි ප්‍රේමයයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Romanthika Operawa Song Lyrics - රෝමාන්තික ඔපෙරාව ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Romanthika Operawa Song Lyrics - රෝමාන්තික ඔපෙරාව ගීතයේ පද පෙළ The Romantic Opera [2009] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 23, 2021 Rating: 5

0 comments:

Post a Comment