Poojaneeyai Adare ( Rathu Rosa Mal Yayak ) Song Lyrics - පූජනීයයි ආදරේ ( රතු රෝස මල් යායක් ) ගීතයේ පද පෙළ

Poojaneeyai Adare ( Rathu Rosa Mal Yayak ) Song Lyrics - පූජනීයයි ආදරේ ( රතු රෝස මල් යායක් ) ගීතයේ පද පෙළ
Song Title : Poojaneeyai Adare ( Rathu Rosa Mal Yayak ) ( පූජනීයයි ආදරේ ( රතු රෝස මල් යායක් ))
Singing : Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු මහත්මා)


රතු රෝස මල් යායක් පිපිලා
අද දිනය උදා වීලා
ආදර සිත් සතුටින් පිරිලා
සෙනහස පවසනවා

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

ඈත අහසේ පියඹා යන්නම්
තරු කඩා ඔබ හට ගෙන දෙන්නම්
ඈත අහසේ පියඹා යන්නම්
තරු කඩා ඔබ හට ගෙන දෙන්නම්
පුරහඳේ ඔබේ රුව සතපන්නම්
මගේ සෙනහස ඔබට පුදන්නම්
පුරහඳේ ඔබේ රුව සතපන්නම්
මගේ සෙනහස ඔබට පුදන්නම්

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

හනික ඔබ සොයලා දිව එන්නම්
සිතේ දහසක් දේ පවසන්නම්
හනික ඔබ සොයලා දිව එන්නම්
සිතේ දහසක් දේ පවසන්නම්
ලොවට රහසේ ලංවී ඉන්නම්
ජීවිතේ ඔබ නමින් පුදන්නම්
ලොවට රහසේ ලංවී ඉන්නම්
ජීවිතේ ඔබ නමින් පුදන්නම්
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Poojaneeyai Adare ( Rathu Rosa Mal Yayak ) Song Lyrics - පූජනීයයි ආදරේ ( රතු රෝස මල් යායක් ) ගීතයේ පද පෙළ Poojaneeyai Adare ( Rathu Rosa Mal Yayak ) Song Lyrics - පූජනීයයි ආදරේ ( රතු රෝස මල් යායක් ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 17, 2021 Rating: 5

0 comments:

Post a Comment