Wasantha Kaleta Suranganawan Song Lyrics - වසන්ත කාලෙට සුරංගනාවන් ගීතයේ පද පෙළ

Wasantha Kaleta Suranganawan Song Lyrics - වසන්ත කාලෙට සුරංගනාවන් ගීතයේ පද පෙළ
Song Title : Wasantha Kaleta Suranganawan (වසන්ත කාලෙට සුරංගනාවන්)
Singing : Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු මහත්මා)


වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
එපා කියද්දී බලහත්කාරෙන්‍ යහනට කඩාවදී
විනීත තාලෙන් ප්‍රේමාලිංගන
නෙත් කරලිය පාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ

වසන්ත කාලෙට සුරංගනාවන්
අනන්තවත් ඒවී
බැහැයි කියද්දී ඇවිටිලි කරමින්
සෙනෙහස ඉල්ලවී
ප්‍රනීත් මදිරා පෙරා පුරාදී
උමතු වෙසින් කැරකී
බැහැයි කියද්දී
සවුදිය පිරුමට යෞවනයම අයදී
බැහැයි කියද්දී
සවුදිය පිරුමට යෞවනයම අයදී
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ

වසන්ත කාලෙට සුරංගනාවන්
අනන්තවත් ඒවී
අවසර නැතිමුත් සිරුරේ හැපිහැපි
ලගින්ම සැතපේවී..
තුසීතයේ සිට ආබව කියමින් යන්නට සැරසේවී..
එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී
එපා කියද්දී යහනේ සිරගත කොට පැනලා යාවී
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasantha Kaleta Suranganawan Song Lyrics - වසන්ත කාලෙට සුරංගනාවන් ගීතයේ පද පෙළ Wasantha Kaleta Suranganawan Song Lyrics - වසන්ත කාලෙට සුරංගනාවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 17, 2021 Rating: 5

0 comments:

Post a Comment