Me Anantha Rathriye Song Lyrics - මේ අනන්ත රාත්‍රියේ ගීතයේ පද පෙළ

Me Anantha Rathriye Song Lyrics - මේ අනන්ත රාත්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Me Anantha Rathriye (මේ අනන්ත රාත්‍රියේ)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)


මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ

ජිවිතේට මන් කියු තරකාවියේ
ජිවිතේට මන් කියු තරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ

මේ අනන්ත රාත්රීයේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ

අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ

මේ අනන්ත රාත්රීයේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Anantha Rathriye Song Lyrics - මේ අනන්ත රාත්‍රියේ ගීතයේ පද පෙළ Me Anantha Rathriye Song Lyrics - මේ අනන්ත රාත්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 17, 2021 Rating: 5

0 comments:

Post a Comment