Napuru Dewathawi Song Lyrics - නපුරු දේවතාවි ගීතයේ පද පෙළ

Napuru Dewathawi Song Lyrics - නපුරු දේවතාවි ගීතයේ පද පෙළ
Song Title : Napuru Dewathawi (නපුරු දේවතාවි)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

කප්පරක් සැපවිදින
බිම්බරක් කාසි නදදෙන
මාලිගා දෙකක ගැවසෙන
දේවතාවියේ.....

අතිතයේ සිහින රගදෙන
ඇදි නෙත් ඉමේ දුක්දෙන
හිනයට පෙම්බදින්නේ
ඇයි දේවතාවියේ.....

ගතේ කලු ඇතත් සුදුහිත
මවා දෙන නමුත් රලුගති
ඇසේ කදුලකුත් ගැවසෙන
දේවතාවියේ......

කරදියේ නැගෙන රලපෙල
හඩා දුක කියන රෑකල
කදුලු සගවගත් දෙනෙතින්
නිදන් සයනයේ.......


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Napuru Dewathawi Song Lyrics - නපුරු දේවතාවි ගීතයේ පද පෙළ Napuru Dewathawi Song Lyrics - නපුරු දේවතාවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment