Wala Theerayen Eha Song Lyrics - වලා තීරයෙන් එහා ගීතයේ පද පෙළ

Wala Theerayen Eha Song Lyrics - වලා තීරයෙන් එහා ගීතයේ පද පෙළ
Song Title : Wala Theerayen Eha (වලා තීරයෙන් එහා)
ගායනය : ටී. එම්. ජයරත්න
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්…
අපේම ලෝකයක්…

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්…
අපේම ලෝකයක්…

තරංගයක් ලෙසින් අදී
බිඳි නොයන් සිතින්
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්…

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්…
අපේම ලෝකයක්…

සිහිල් සහන් සුසුම් සරින්
පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්…

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්…
අපේම ලෝකයක්…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wala Theerayen Eha Song Lyrics - වලා තීරයෙන් එහා ගීතයේ පද පෙළ Wala Theerayen Eha Song Lyrics - වලා තීරයෙන් එහා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2021 Rating: 5

0 comments:

Post a Comment