Manalaya Poruwe Sita Kee Kawiya Song Lyrics - මනමාලයා පෝරැවේ සිට කී කවිය ගීතයේ පද පෙළ

Manalaya Poruwe Sita Kee Kawiya Song Lyrics - මනමාලයා පෝරැවේ සිට කී කවිය ගීතයේ පද පෙළ
Song Title : Manalaya Poruwe Sita Kee Kawiya (මනමාලයා පෝරැවේ සිට කී කවිය)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

මල් වතු ගල් වැටි සයුරට සැඟවී 
රහසින් මිමිනු සොඳුරැ කතා
සිනමාහල්වල අඳුරේ ගුලිවී
රතදර උනුසුම සෙවු එදා.....

ඔබේ හද තත්සර සෙමෙන් බිඳෙන හඩ
හොරෙන් හොරෙන් ඇහුනාට වඩා
පෝරැව මත ඔය කෝල හිනාවේ
සෙනෙහස දැනුනා ඔමරි පපා......

අතැඟිලි සිරවී දැනෙනා උනුසුම
සියොලඟ මිරිකා දැමු එදා
සුසුමක සිරකල මිහිරි  වේදනා
විඳිනා මොහොතට තිබෙයි පමා........

ඇසක කඳුලු කැට දිලුනා පිනිසේ
මව්පිය සෙනෙහස සිහිව මෙදා
ලැමට තුරැලු කර නලල සිඹින්නම්
මම ඔබ සුරකිමි මැනික සදා................

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manalaya Poruwe Sita Kee Kawiya Song Lyrics - මනමාලයා පෝරැවේ සිට කී කවිය ගීතයේ පද පෙළ Manalaya Poruwe Sita Kee Kawiya Song Lyrics - මනමාලයා පෝරැවේ සිට කී කවිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2021 Rating: 5

0 comments:

Post a Comment