Kalak Thisse Song Lyrics - කලක් තිස්සේ ගීතයේ පද පෙළ

Kalak Thisse Song Lyrics - කලක් තිස්සේ ගීතයේ පද පෙළ
Song Title : Kalak Thisse (කලක් තිස්සේ)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

කලක් තිස්සේ පෙමින් බැදිලා
පෙම් ගී මුමුණන්න ඇතී
කලක් යනවිට එයම බිදිලා
හදවතත් වැළපෙන්න ඇතී

ප්‍රේමයේ රැහැන් බිදලා
නුඹට දුරකට යන්න වෙන්නැති
හිත්පින් නැති ලෙසක මේ වගේ
දාලා යන්නට කිව්වෙ මා හට

බොහෝ කල් මා බලා ඉන්නැති
යළිත් නුඹ මා වෙතට එනතෙක්
දුන් අවමන් දරාඉන්නැති
ප්‍රේමයේ වූ ඉවසුම්  දරාගෙන

ආදරය කල මේ සිතින් නම්
වයිරයක් නෑ මා ගෙනෙන්නේ
ඉන්න හැමකල් සතුටු වීලා
වෙන අයෙක් ලග නැවතිලා

යන්න ඇවසි නම් මගෙන් දුරකට
යන්න විගහින් මගේ කුමරුනි
මතක පිටු ඉරා විසිකර
සොදුරු වසන්තය කැන්දාගෙන

වසන්තය ඔබ ගන්න ගිම්හානය මට දෙන්න
උරුම කදුළ නම් එය දරාගෙන මට ඉන්න
නුඹ යන්න නුඹේ ජීවිතේ සොයාගෙන ඉදිරියට
යලිදු ප්‍රේමයක් මවෙත නොඑන ලෙස මගේ සිත දැන් හදාගන්නට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalak Thisse Song Lyrics - කලක් තිස්සේ ගීතයේ පද පෙළ Kalak Thisse Song Lyrics - කලක් තිස්සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2021 Rating: 5

0 comments:

Post a Comment