Mage Prathama Adare Song Lyrics - මගේ ප්‍රථම ආදරේ ගීතයේ පද පෙළ

Mage Prathama Adare Song Lyrics - මගේ ප්‍රථම ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Mage Prathama Adare (මගේ ප්‍රථම ආදරේ)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)


මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා

හුදෙකලා සිතේ මගේ
පෙම් පැතුම් මවා
තනිකමත් දුකත් තියා
ඔබ කොහේ ගියා
ඔබ කොහේ ගියා

මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා

මට මගේ සිතත් නැතී
ආදරෙත් නැතී
මට ඔබත් පෙමත් නැතී
සුවද හද ඇතී
සුවද හද ඇතී

මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Prathama Adare Song Lyrics - මගේ ප්‍රථම ආදරේ ගීතයේ පද පෙළ Mage Prathama Adare Song Lyrics - මගේ ප්‍රථම ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, February 16, 2021 Rating: 5

0 comments:

Post a Comment