Adare Hithenawa Song Lyrics - ආදරේ හිතෙනවා ගීතයේ පද පෙළ

Adare Hithenawa Song Lyrics - ආදරේ හිතෙනවා ගීතයේ පද පෙළ
Song Title : Adare Hithenawa (ආදරේ හිතෙනවා)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)


ආදරේ හිතෙනවා
මුදු හැඟුම් රෑ පුරා
ගේනවා ඈ රෑ නුරා
හීතලේ මා පෑහිලා
ජිවිතේ විඳිනවා
සඳ හොරෙන් පායලා
පාවුණා ඈ මා සොයා
ඈ සිනා වෑහුනා

ආයේ ආයේ සිහිනේ පායා වී
ආදර හැඟුමන් සිතු සේ සසදාවී
ඈතේ ඈතේ ආයේ සේයාවී
ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා
තේරුනා කී කරනා යාවුනේ නෑ වේදනා
පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා
පාවෙලා ඈ රූ සොබා ඈ සදා ගෑවුනා

ආයේ ආයේ සිහිනේ පායා වී
ආදර හැඟුමන් සිතු සේ සසදාවී
ඈතේ ඈතේ ආයේ සේයාවී
ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Hithenawa Song Lyrics - ආදරේ හිතෙනවා ගීතයේ පද පෙළ Adare Hithenawa Song Lyrics - ආදරේ හිතෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 16, 2021 Rating: 5

0 comments:

Post a Comment