Mage Bisawune Asapan Song Lyrics - මගෙ බිසවුනේ අසාපන් ගීතයේ පද පෙළ

Mage Bisawune Asapan Song Lyrics - මගෙ බිසවුනේ අසාපන් ගීතයේ පද පෙළ
Song Title : Mage Bisawune Asapan (මගෙ බිසවුනේ අසාපන්)
Singing : Gunadasa Kapuge (ගුණදාස කපුගේ මහත්මා)


මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුනි
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි

මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුනි
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි

මේ කදුළු ඇයිද දෑසේ
බැ යන්ට නුඹට ඉමයේ
මේ කදුළු ඇයිද දෑසේ
බැ යන්ට නුඹට ඉමයේ

ගොස් ඉන්ට කුලී නිවසේ ‍
විස ඝෝර සර්ප බවනේ

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ

හාමතේ නොදා දරුවෝ
නවතින්න බිසව් නගරේ

නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා

දිවි පු‍දා තොප රකින්නම්
නොපුරා එ මෙත් පෙරුම් දම්

මේ කදුළු ඇයිද දෑසේ
බැ යන්ට නුඹට ඉමයේ
මේ කදුළු ඇයිද දෑසේ
බැ යන්ට නුඹට ඉමයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Bisawune Asapan Song Lyrics - මගෙ බිසවුනේ අසාපන් ගීතයේ පද පෙළ Mage Bisawune Asapan Song Lyrics - මගෙ බිසවුනේ අසාපන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 14, 2021 Rating: 5

0 comments:

Post a Comment