Kalakamiyo (Wel Kuburaka) Song Lyrics - කලාකාමියෝ (වෙල් කුඹුරක) ගීතයේ පද පෙළ

Kalakamiyo (Wel Kuburaka) Song Lyrics - කලාකාමියෝ (වෙල් කුඹුරක) ගීතයේ පද පෙළ
Song Title : Kalakamiyo (Wel Kuburaka) (කලාකාමියෝ (වෙල් කුඹුරක) )
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)

වෙල් කුඹුරක පන් කොදුරන
රටා දමා පැදුරු වියන
නෙක පාටින් පිය සරසන
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ

ලණු පටකින් කලය බදින
දිය බුබුලින් පැන් පුරවන
ලණු පටකින් කලය බදින
දිය බුබුලින් පැන් පුරවන
විසෙන් තරා තුලිත කරන
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ

පේලි සැදී පැල සිටවන
වැලද පේලියට සිටවන
පේලි සැදී පැල සිටවන
වැලද පේලියට සිටවන
ලියැදි කලා රටා මවන
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ

වෙල් කුඹුරක පන් කොදුරන
රටා දමා පැදුරු වියන
නෙක පාටින් පිය සරසන
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ
හෙල දෙරණේ කලාකාමියෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalakamiyo (Wel Kuburaka) Song Lyrics - කලාකාමියෝ (වෙල් කුඹුරක) ගීතයේ පද පෙළ Kalakamiyo (Wel Kuburaka) Song Lyrics - කලාකාමියෝ (වෙල් කුඹුරක) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2021 Rating: 5

0 comments:

Post a Comment