Irima Udaye Song Lyrics - ඉරිමා උදයේ ගීතයේ පද පෙළ

Irima Udaye Song Lyrics - ඉරිමා උදයේ ගීතයේ පද පෙළ

Irima Udaye Song Lyrics - ඉරිමා උදයේ ගීතයේ පද පෙළ
Song Title : Irima Udaye (ඉරිමා උදයේ)
ගායනය : කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ
සංගීතය : කසුන් කල්හාර



ඉරිමා උදයේ
සීතල මුතු පිණි මතින්
මද්දහනේ වැටෙනා
හිරුගේ කිරණ වැසි
සිත් නිම්නයට සතුටක්
ගතේ දුවනා

ආදරේ නොදී එය සඟවා //
මුවගට සිනා තබා
දෑසට කඳුළු ගෙනා

ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා //
එය දකිනා...
නෙත් සතුටක්දෝ



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Irima Udaye Song Lyrics - ඉරිමා උදයේ ගීතයේ පද පෙළ Irima Udaye Song Lyrics - ඉරිමා උදයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2021 Rating: 5

0 comments:

Post a Comment