Irima Udaye Song Lyrics - ඉරිමා උදයේ ගීතයේ පද පෙළ

Irima Udaye Song Lyrics - ඉරිමා උදයේ ගීතයේ පද පෙළ
Song Title : Irima Udaye (ඉරිමා උදයේ)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


ඉරිමා උදයේ
සීතල මුතු පිණි මතින්
මද්දහනේ වැටෙනා
හිරුගේ කිරණ වැසි
සිත් නිම්නයට 
සතුටක් ගතේ දුවනා

ආදරේ නොදී එය සඟවා
මුවගට සිනා තබා
දෑසට කඳුළු ගෙනා
ආදරේ නොදී එය සඟවා
මුවගට සිනා තබා
දෑසට කඳුළු ගෙනා

ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා
එය දකිනා
නෙත් සතුටක්දෝ
ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා
එය දකිනා
නෙත් සතුටක්දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Irima Udaye Song Lyrics - ඉරිමා උදයේ ගීතයේ පද පෙළ Irima Udaye Song Lyrics - ඉරිමා උදයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, February 25, 2021 Rating: 5

0 comments:

Post a Comment