නිවාඩුවට යමුද? - හන්වැල්ලේ 🎄🍃🌳🍃🎋🌱 ( Hanwalla )

නිවාඩුවට යමුද? - හන්වැල්ලේ 🎄🍃🌳🍃🎋🌱 ( Hanwalla ) - Your Choice Way
නිවාඩුවක් ගත කරන්න යන්න හිතෙනවා ද? එහෙනම් අතේ ඇති මුදලට සොබා සෞන්දර්යය උපරිමයෙන් විදලා එන්න කැමතිද

ඒහෙම තැනක් තියෙනවා.. කොළඹ ඉදලා කෙටි වෙලාවක් ඇතුලත යන්න පුලුවන්..

මේ Hotel එක තියෙන්නේ හන්වැල්ලේ...

හන්වැල්ල කියන්නේ පැරණි බලකොටු නුවරක්නේ..

ඉතිහාස වටිනාකම් බලලා හිතේ හැටියට විනෝද වෙලා එන්න යන්න නියම තැනක් තමා මේ..

පවුල පිටින්ම යන්න නියම තැනක්...

විස්තර: 
නිවාඩුවට යන්න නියම තැනක් !😍☘️👌😮

කොළඹ ඉදන් එනවනම් අවිස්සාවේල්ලටත් කලින් තියෙන්නෙ....පැය එක හමාරෙන් එන්න පුලුවන්...

නිවාඩු දවස් වල nightout නම් දැනටම book වෙලා ඉවරයි..Dayout package එක දැනට ඕනෙම දවසක ගන්න පුලුවන් ...

Dayout එකට time slot 2ක් තියනවා...
8.30 AM - 5.30 PM ——> Lunch Buffet 
2.30 PM - 10.30 PM ——>Dinner Buffet 

Dayout එකට එක්කෙනෙකුට 1950/- යි
අවු. 5-12 අයට 1000/-
අවු. 5 ට අඩු අයට free
Dayout package includings,
•Welcome drink 
•Lunch or dinner buffet 
•Evening snack with pol rottie
•Natural waterfall 
•Artificial pool
•Play ground (Volleyball,Cricket)
•Batminton 
•Carrom
•Fish theropy

Reservations සදහා call කරන්න 👇
070 251 9166 (Saliya Abenayake)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිවාඩුවට යමුද? - හන්වැල්ලේ 🎄🍃🌳🍃🎋🌱 ( Hanwalla ) නිවාඩුවට යමුද? - හන්වැල්ලේ 🎄🍃🌳🍃🎋🌱 ( Hanwalla ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 10, 2021 Rating: 5

0 comments:

Post a Comment