Adara Pitapathak Liyuwa Song Lyrics - ආදර පිටපතක් ලියුවා ගීතයේ පද පෙළ

Adara Pitapathak Liyuwa Song Lyrics - ආදර පිටපතක් ලියුවා ගීතයේ පද පෙළ
Song Title : Adara Pitapathak Liyuwa (ආදර පිටපතක් ලියුවා)
Singing : Dimanka Wellalage (දිමන්ක වෙල්ලාලගේ මහත්මා)

ආදර පිටපතක් ලියුවා
ඒක මගේ කතාව
ලස්සන පොඩි දෙයක් තිබ්බා
ඒක ඔබේ හිනාව

ගැලපෙන අය හමුවෙනවා
ඒක ලොවේ සොභාව
අවසානයේ වෙනස් කලා
ඒක අපේ වෙලාව

ආසයි පවසන්න
ආයෙත් ලන්වී ඉන්න
ඒ මියගිය ප්‍රේමයට
පන එන්න

සත්තයි මතු භවය
වෙන් කරමි ඔබේ නමට
ඒ මියගිය ප්‍රේමයට
පන එන්න

මල් පෙති වාගේ
සිනිදු දෑත මම
තදකර ගෙන අල්ලා
තොල් පෙති ගාවා
කන් පෙත්තේ ඔබ කොඳුර
කොඳුර උන්නා

ආසයි පවසන්න
ආයෙත් ලන්වී ඉන්න
ඒ මියගිය ප්‍රේමයට
පන එන්න

නම් දෙක ලියලා තැන් තැන්වල
අපි අපේ වෙන්න පතලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Pitapathak Liyuwa Song Lyrics - ආදර පිටපතක් ලියුවා ගීතයේ පද පෙළ Adara Pitapathak Liyuwa Song Lyrics - ආදර පිටපතක් ලියුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2021 Rating: 5

0 comments:

Post a Comment