Wasarak Giya Wadikal Song Lyrics - වසරක් ගියා වැඩිකල් ගීතයේ පද පෙළ

Song Title : Wasarak Giya Wadikal (වසරක් ගියා වැඩිකල්)
Lyrics : Maddumage Warsha Muthumali (මද්දුමාගේ වර්ෂා මුතුමාලි)

වසරක් ගියා වැඩිකල් නිවසට කොටු වී 
සමහරු ගියා අප අතහැර ආයුශ කෙටි වී
කොරෝනා ඇවිත් සිංහයො එක්කල පොරයට සැරසී
වසරක් තිස්සෙ පොර කෑව තවමත් ඉවරයක් නැති

ආදරේ කරන්නන් හට මීටරයක් ඇති කෙරුවා
අම්මා තාත්ත දරුවන්ගෙන් වෙන් කෙරුවා
අහල පහල උදවිය හා සීමා පැනවූවා
පුළුවන් තරම් අප නිවසට කොටු කෙරුවා

වසරක් මෙලෙස හුදකල ලෙස ගත කෙරුවා
කොරෝනා පන්නන්න දරන වෙහෙසත් දෑසට දකිතී
දෙවිවරු වැඩ රට හැම තැන මිනිසුන් සුව කෙරෙති
කවුරු කෙසේ මුලසුන ගත්තත් යක්කුන් පෙරටම පැමින

මේ වසරෙවත් ගැලවෙන්නට මේ මාරයගෙන් 
උපදෙස් පිලිපැදන් අපි නිවසට වී හිදිමින්
පන රැකගමු අපි අපෙ අය වෙනුවෙන් 
නවතින්නම් නව වසරට සුබ පතමින්

මද්දුමාගේ වර්ෂා මුතුමාලි
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasarak Giya Wadikal Song Lyrics - වසරක් ගියා වැඩිකල් ගීතයේ පද පෙළ Wasarak Giya Wadikal Song Lyrics - වසරක් ගියා වැඩිකල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2021 Rating: 5

0 comments:

Post a Comment