Atha Ime Kadu Mudune Song Lyrics - ඈත ඉමේ කඳු මුදුනේ ගීතයේ පද පෙළ

Atha Ime Kadu Mudune Song Lyrics - ඈත ඉමේ කඳු මුදුනේ ගීතයේ පද පෙළ
Song Title : Atha Ime Kadu Mudune (ඈත ඉමේ කඳු මුදුනේ)
Singing : Athula Adhikari (අතුල අදිකාරි මහත්මා)

මොනවද කීවේ මට ඔයා
අතහැර යන්නේ නෑ කිය
අමතක වීද ඒ කතා
පිටුපා යන්නේ නෑ කියා

ඈත ඉමේ කඳු මුදුනේ
සීතල දැනිලා
තුරුළුවුනු විදිය මතකයි
මගෙ හදට ඔයා
අතීතයේ පැතුව පැතුම් 
අන්ධකාරයේ
පිටුපා යන්නේ ඇයි ඔයා

පිරුණු සඳට සිනිඳු දෙතොල්
මුහුනත තෙරපූ
ඒ සුව කොයි අතද ගියේ
ඇයි මම කරපු 
වරද මොකෝ කියන්නකෝ
කනට ලං වෙලා
පිටුපා යන්නේ ඇයි ඔයා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Ime Kadu Mudune Song Lyrics - ඈත ඉමේ කඳු මුදුනේ ගීතයේ පද පෙළ Atha Ime Kadu Mudune Song Lyrics - ඈත ඉමේ කඳු මුදුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2021 Rating: 5

0 comments:

Post a Comment