Wahi Walakulu Song Lyrics - වැහි වලාකුළු ගීතයේ පද පෙළ

Wahi Walakulu Song Lyrics - වැහි වලාකුළු ගීතයේ පද පෙළ
Song Title : Wahi Walakulu (වැහි වලාකුළු)
Singing : Tiron Sandakelum (ටිරෝන් සඳකැලුම්)

මේ හිස් අහස කලු කරද්දි
මුළු වටපිටාවම අඳුරු කරනකොට 
තෙතින් බරවුන වැහි වළාකුලු ළඟ
මගෙ හිත දුකින් බරවුන.....

ඇයි මේ වැහි වළාකුලු
අද මා එක්ක තරහවෙලා....
මගේ හිත හයිය නැති වුන....
අඳුරු අහසට කඳුළු කැට හැලුන....
ඒත් ඒ කලු සෙමෙන් වෙන් කර
දිලුන ඔය හිත මගේ ඇස් ගත්ත......

අඳුර ගිලගත් පහන් හිත ඔබ
ලොව එලිය කල හිරු කිරණ ඔබ
මේ අඳුරු හිත දිලෙන් බැබලෙද්දි
තුටින් නැහැවුන මගේ හිත කිව්ව.....
සිහින පොදි ඇඳුන
පැතුම් ගුලි ගැහුන
පහන හිත ළඟ
මගේ හිත බැඳුන.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahi Walakulu Song Lyrics - වැහි වලාකුළු ගීතයේ පද පෙළ Wahi Walakulu Song Lyrics - වැහි වලාකුළු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 06, 2021 Rating: 5

0 comments:

Post a Comment