Paadaparicharika Song Lyrics - පාදපරිචාරිකා ගීතයේ පද පෙළ

Paadaparicharika Song Lyrics - පාදපරිචාරිකා ගීතයේ පද පෙළ
Song Title : Paadaparicharika (පාදපරිචාරිකා)
Artist | Devnaka Porage
Music | Rev. Bibiadeniye Mahanama Thero
Lyrics | Akash Tharuka Perera

සනසන්නීය හදෙයී නුඹ ගෙතු
විදින්නෙහි සිත් පුරා විනිවිද
නිර්මල සිතුවිල්ලේ
චන්චල ඕවිල්ලේ

සාංසාරිකයි
ආල වේදනා
අලංකාරිකයි ඔබේ චේතනා

පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා

ඔයා වැනුම පෑ දෙඇස් කතාවේ
පෙරුම් පිරූ පාරමී ලතාවේ
සද නැති රෑ සුදු සේල අමෝරා
දිවිමග කමටහනේ

දන් වැඩූ පේකාව නුඹ
සුවපුර දැකුමක පහස හදන්නී

පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා

නා දලු නැලවෙන සොලොස් කලාවේ
අනද කරලියක් විත සහරාවේ
නෙත් විහිදෙන මැදියමේ සිසාරා
අඹ රස වැසු උයනේ

සුසුම් පිරී යශෝරාව නුඹ
උරුමැති දියවර සසර කරන්නී

පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා

පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා
පාදපරිචාරිකා

සාර ප්‍රිය ශෝභනා
පාදපරිචාරිකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
🚫 B Plus පුද්ගලික සමාගම සතු කිසිඳු video සහ Audio අප ආයතනයේ අනුදැනුමකින් තොරව භාවිතා කිරීමෙන් ඔබේ YouTube channel එක හෝ Web අඩවිය අක්‍රිය විය හැකිබව කරුණාවෙන් දැනුම්දෙමි.

🚫 Any audio or video content owned & published by B Plus (Pvt) Ltd is strictly prohibited to be re published on any YouTube channel or web site without prior approval from B Plus to Audio channel or web take down.

Copyright © B Plus (Pvt) Ltd.
All Rights Received by B Plus Music
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paadaparicharika Song Lyrics - පාදපරිචාරිකා ගීතයේ පද පෙළ Paadaparicharika Song Lyrics - පාදපරිචාරිකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2021 Rating: 5

0 comments:

Post a Comment