Oya Hinda Man Winda Song Lyrics - ඔයා හින්දා මං වින්දා ගීතයේ පද පෙළ

Oya Hinda Man Winda Song Lyrics - ඔයා හින්දා මං වින්දා ගීතයේ පද පෙළ
Song Title : Oya Hinda Man Winda (ඔයා හින්දා මං වින්දා)
Singing : Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මා)

ඔයා හින්දා මං වින්දා දුක් ගංගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන් වෙලා..
වෙනස් වී...දුකක් දී...ළඟින් ඈ... දුරස් වී

මා ඔබේ කියලා දෑතම පටලා
වෙරලේ පියමැන්න කාලයේ
මතකය ගෙවෙනා, ආදරේ පිරිලා
පාළුව ගොඩ ගැහුනා ජීවිතේ
කියාලා දීලා, යනවද පියඹා
දන්නේ නෑ මගේ මදිවද ආදරේ

ඔයා හින්දා මං වින්දා දුක් ගංගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන් වෙලා..
වෙනස් වී...දුකක් දී...ළඟින් ඈ... දුරස් වී

කාලය ගෙවිලා ඔබ වෙන්වීලා
කාටද හිමිවීලා මේ භවේ
ඒ දුක ඉවසා ගන්නට බැරුවා
ආයේ එනවාද හීන්සැරේ
කියාලා දීලා යනවද පියඹා
දන්නේ නෑ මගේ මදිවද ආදරේ

ඔයා හින්දා මං වින්දා දුක් ගංගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන් වෙලා..
වෙනස් වී...දුකක් දී...ළඟින් ඈ... දුරස් වී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oya Hinda Man Winda Song Lyrics - ඔයා හින්දා මං වින්දා ගීතයේ පද පෙළ Oya Hinda Man Winda Song Lyrics - ඔයා හින්දා මං වින්දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2021 Rating: 5

0 comments:

Post a Comment