Manussakama Song Lyrics - මනුස්සකම ගීතයේ පද පෙළ

Manussakama Song Lyrics - මනුස්සකම ගීතයේ පද පෙළ
Song Title : Manussakama (මනුස්සකම)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)

අයදින විටදී ලෝකය
මිනිසත්කම මගේ හිතින්
ලෝභ කමක් නැතිව පිදිමි
අතදිගහැර ගන්න කියා

අතරමගදි එක දවසක්
මට වාරැව නැතිව ගියා
මම වැපිරැ මනුස්සකම
අහක බලා යන්න ගියා.

වැලපෙන විට ඔබේ හදවත
ආදරයක් දෙන්න කියා
හදවත විවරව පිදුවෙමි
හැම බිඳුවම ගන්න කියා

මගේ හිතට ආදරයෙන්
සැනසිමක් දෙන්න කියා
මගේ හදවත අයදින විට
ඔබත් නොදුටු විලස ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manussakama Song Lyrics - මනුස්සකම ගීතයේ පද පෙළ Manussakama Song Lyrics - මනුස්සකම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, January 10, 2021 Rating: 5

0 comments:

Post a Comment