මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama)

මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ ලස්සන ගම්මානයක් ගැන.. අපිට ලස්සන වුනාට ඒ යන ගමන හරිම දුශ්කරයි...

මේ කතාව කියන්නේ මැදකැලේ ගම ගැන.ගමට තවම විදුලිය නැති, පාසලක් රෝහලක් නැති කදු මුදුණල හුදෙකලා වූ ගමක් තමා මේ මැදකැලේ ගම...

ගම නම් හරි ස්වයංපෝෂිතයි..හැමදේම ඔවුන් සපයා ගන්නේ ගම තුලින්ම තමා... 

මේ ගමේ ඉන්නේ ඔක්කොම නැදෑයෝ.. තමත් ගමේ ප්‍රශ්නයක් ආවම වරිග සභාව රැස්වෙලා තමා උත්තර හොයන්නේ...

පුරාවෘත්ත වල සදහන් වල රාවණා රජුගේ අඩවියක් වන ගහන්ගල තරනය කරන්න යන්න ඕනේ මේ මැදකැලේ ගම හරහා තමා...

උඩුදුම්බර ප්‍රදේශයට මායිම්ව හසලක උඩවෙලට මායිම්ව යහන්ගල පර්වතයට පහලින් තමා මේ ගම තියෙන්නේ...

ඔයාලත් මෙහි යනවා නම් මේ මිනිස්සුන්ට උපකාරයක් කරන්න බලාගෙනම යන්න.... 

ඇත්තටම කැලේ පිපුණු දක්ෂ දරු පැටව් ටිකක් මෙහි ඉන්නවා..

පාසලකට යන්න තියෙන දුෂ්කරතාවය නිසාම මේ ලමයිගේ අධ්‍යයනය සාමාන්‍යපෙලින් ඉවරයි..

මැදකැලේ පාසැල් ළමයින් පාසලේ සිට ගෙදරට යනකොට සවස 4 පහුවෙනවා..ඒ පයින්ම ඇවිල්ලා...

මේ සැගවුණු ගම අපි ප්‍රසිද්ධ කළේ මේ ගමට උදව්වක් අවශ්‍යම නිසයි...

ඔයාල මෙහිගිහින් පරිසරය විනාශ නොකර ගිහින් එන්න... හැබැයි අපිට හිතුමතේ ගමකට ඇතුල්වෙන්න බෑ ගමේ ප්‍රධානියෙක්ට හරි ලගම පොලීසියට දැනුම්දීලා තමා යන්න ඕනේ...

ගලේ බන්ඩාර දෙවියන්ගේ අඩවියක් කියලත් මැදකැලේ ගම ප්‍රසිද්ධයි.. 

මේ ගමට උඩහා තියෙන භූමිය මැදකැලේ පතන කියලයි කියන්නේ...

වන අලි, වන සත්තු රිසි සේ ඇවිදින ඉසව්වක් ඒක..

හරි අවබෝධයකින් යන්න හොදේ

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama) - Your Choice Way

මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama) - Your Choice Way

මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama) - Your Choice Way

මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama) - Your Choice Way

මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama) - Your Choice Way

මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama) - Your Choice Way

මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama) - Your Choice Way

මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama) මැදකැලේ ගමට යමූද? ☘️🌱🍃💐🌾 (Madakale Gama) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2021 Rating: 5

0 comments:

Post a Comment