සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths)

සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths) - Your Choice Way
මේක කියෙව්වම ඔයාලා ඔක්කොටොම හිතෙයි හද ගමන අමුලික බොරුවක් කියලා.මේ පිළිබද විවිධ මතිමතාන්දර තියනවා.

රුසියාව හා ඇමරිකාව අතර සිතල යුද්දයක් තියනවා.ඒ නිසා මුලින්ම සඳ ජයගැනීම ගැනත් තරගයක් තිබ්බා.ඒක නිසා ඇමරිකාව විසින් මේ විදිහට චිත්‍රාගාරයක් තුල සඳ ගමන බොරුවට මවා පෑවා කියලා සමහරු කියනවා.

ඒ වගේම තව අය කියනවා ඇත්තටම හදට ගිහිත් එහි රහස්‍ය දේ නිසා ඇත්ත චායාරුප වෙනුවට මේ ව්‍යාජ ඒවා ලෝකයට ඉදිරිපත් කරා කියලා.

01. සඳ මත වායුගෝලයක් නෑ.එහෙම එකේ කොහොමද මේ කොඩිය ලෙල දෙන්නේ.
සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths) - Your Choice Way

02. සඳ මත ගුරුත්වාකර්ෂණය පෘතුවියේ ගුරුත්වාකර්ෂණයෙන් 1/6ක් විතර වෙනවා.එතකොට කොහොමද මේ තරම් තදේට පා සලකුණ හිටින්නේ?අනික සදේ වතුර නෑ.එත් තෙත පොළවක වගේ පා සලකුණ හිටලා තියෙන්නේ?
සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths) - Your Choice Way

03. පා සලකුණ ඔහොම හිටිනවනම් යානය කොච්චර එරෙන්න ඕනෙද? ඒ විතරක් නෙවේ මේක බාද්දී දුවිලි අවිස්සෙනවා.එත යානයේ පාද වල දුවිලි චුට්ටක්වත් නෑ. ලස්සනට තියනවා
සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths) - Your Choice Way

04. අහසේ තරු තියනවා.එත් මේකේ කිසිම photo එකක අහසේ එකම එක තරුවක්වත් දකින්න නෑ.
සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths) - Your Choice Way

05. මේ හෙල්මට් එකේ spot light එකක් වගේ එකක spot light එකක් වගේ එකක් පෙනෙනවා.
සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths) - Your Choice Way

06. ආලෝක ප්‍රභවය වෙන්නේ හිරු විතරයි.එතකොට හෙවනැලි ඔක්කොම එකම පැත්තකට වැටෙන්න ඕනේ.ඒත් මේකේ හෙවනැලි වැටිලා තියන පති වෙනස්
සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths) - Your Choice Way

07. නිල් ආම්ස්ට්‍රෝන් යානයේ ඉදන් බහින හැටි video වෙලා තියනවා.ඒත් මුලින් හදට බැස්සේ එයනම් එයාව video වෙන්න ඕනේ යානයේ උඩ ඉදන්.එතකොට එයාව පල්ලෙහා ඉදං චායාරුප ගත්තේ අගහරුගෙන් ආපු සෙට් එකක්ද?
සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths) - Your Choice Way

08. පසුතලයන් සමාන වෙන අවස්ථා තියනවා.ඔය උඩ තියන රුප දෙක එක මත එක තිබ්බම එකේ පිටිපස්සේ තියන කන්ද එක මත එක හරියටම වැටෙනවා. 
සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths) - Your Choice Way

09. යානය බාද්දී  විශාල ශබ්ධයක් එන්න ඕනේ.එත් කිසිම recording එකක එහෙම ශබ්ධයක් පටිගත වෙලා නෑ.

මෙන්න මේවා තමා ප්‍රධාන හේතු. ජෝන් කෙනඩි ජනාධිපතිවරණයේදී මිනිසෙක් හදට යවනවා කියලා ජනතාවට පොරොන්දු දීල තියනවා.ඒ වගේම රුසියාවෙන් මිනිසුන් රහිත යානයක යවුපු නිසා රුසියාවට රුසියාවට 2nd වෙන්න බැරිකමකුත් තිබ්බා. ඔය නිසා බොරුවට හරි හදට යන්න සිද්ධ උනා.එත් ඔහොම බොරුවක් කරානම් මේ වගේ කරුණු ගැන හිතන්නේ නැති වෙයි කියලා හිතන්නත් අමාරුයි.

ඇත්තද නැත්තද කියලා හිතන එක ඔයාලටම බාරයි.ඔයාලගේ අදහස් එහෙමත් දක්වලා like එකක් එහෙම දාගෙනම යන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths) සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 15, 2021 Rating: 5

0 comments:

Post a Comment