Song Title : Gala Yana Gage (ගලා යන ගඟේ)
Singing : Raween Kanishka (රවීන් කනිෂ්ක මහත්මා)
ගලා යන ගඟේ සඳ දියේ වැටී
කොඳ මල් මුහුණ දීලි
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාලුවයි ලංකලේ
මද සුලං රැලී අතු අගින් වැදී
මොනවදෝ කියන්නේ
ඒ සුලං රැලී සිසිලසින් ගැලී
හදවතට දැනෙන්නේ
පාලුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි
හවසට හමු වි අයේත් වෙන් වී
ජිව්තේ ගෙවෙන්නෙ
සඳ එළිය වගේ ජිව්තේ පුරා
ආදරේ දැනෙන්නේ
පලුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි
තරැ කැට වට වී රාත්‍රිරිය පුරා
සඳේ තනි රකින්නේ
සඳේ කවදාදෝ සඳ කැන් යමේ
මා තුරැලට එන්නේ
පලුවත් සුන්දරයි
ජිව්තේ සුන්දරයි
ගලා යන ගඟේ සඳ දියේ වැටී
කොඳ මල් මුහුණ දීලි
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාලුවයි ලංකලේ
0 comments:
Post a Comment