Eka Sitha Dethanaka Nathara Song Lyrics - එක සිත දෙතැනක නතර ගීතයේ පද පෙළ

Eka Sitha Dethanaka Nathara Song Lyrics - එක සිත දෙතැනක නතර ගීතයේ පද පෙළ
Song Title : Eka Sitha Dethanaka Nathara (එක සිත දෙතැනක නතර)
Singing : T.M. Jayarathna (ටී.එම් ජයරත්න මහත්මා)

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි මගේ ළඟයි
ඒ සිත දෙතැනක නතර වෙලා

ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට
මගේ නෙත ද වැළපේ
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
මගේ සිතද සැනසෙයි

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි මගේ ළඟයි
ඒ සිත දෙතැනක නතර වෙලා

ඔබේ පැතුම මා පතනා ලොවමයි
අපේ සිතුම් සම වේ
ඔබෙයි මගෙයි අත් වෙනසක් නොහැඟෙයි
ඔබම යලිදු හමු වෙයි

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි මගේ ළඟයි
ඒ සිත දෙතැනක නතර වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Sitha Dethanaka Nathara Song Lyrics - එක සිත දෙතැනක නතර ගීතයේ පද පෙළ Eka Sitha Dethanaka Nathara Song Lyrics - එක සිත දෙතැනක නතර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 14, 2021 Rating: 5

0 comments:

Post a Comment