බතලේගලට දෙවෙනි වූ - දෙවනගල🌱🍃🎋☸️ (Devanagala) 🙏🍃🎋

බතලේගලට දෙවෙනි වූ - දෙවනගල🌱🍃🎋☸️ (Devanagala) 🙏🍃🎋 - Your Choice Way
අද අපි කතා කරන්නේ ඓතිහාසික දෙවනගල මත පිහිටි දෙවනගල රජමහාවිහාරය සහ ඒ අවට පුරාවිද්‍යා වටිනාකම ගැනයි.ඒ නමින් දෙවනගල රජමහා විහාරයයී.

නුවරට ආපු අපි ආපහු ගෙදර එද්දී මාවනැල්ලේදි තමා දෙවනගල බලන්න ‍යන්න ආස හිතුනේ...

මොකක්ද මේ දෙවනගල.. 

මේ අවටම තමා බතලේගල කන්ද තියෙන්නෙත් ඉතින් බතලේගලට දෙවනි වූ ගල මෙය නිසාත් දැඩිමුණ්ඩ දෙවියන් දෙවන වරට වැඩි ගල නිසාත් මෙම ගල දෙවනගල ලෙස ප්‍රචලිත වූ බවයි ජනප්‍රවාදයේ සදහන් වන්නේ...

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාධක හමුවූ දෙවනගල අනුරාධපුර යුගයේ ධාතුසේන රජ සමයේ ඉදිකරන ලද දාසෙන් වෙහෙර ලෙසද හදුන්වනවා..

මෙහි පොලොන්නරුව සහ මහනුවර යුගයන්ට අයත් සෙල්ලිපි දෙකක් ද හමුව තිබෙනවා...

නටඹුන් වූ ගලින් නිර්මාණය වූ වෙහෙරක්ද පවතිනවා.. මෙහිගිය අපිටනම් දක්නට ලැබුණේ තවමත වැඩි සංරක්ෂණයක් සිදුකර නොමැති පාටයි..

මහනුවර යුගයට අයත් මූර්ති සහ සිතුවම් කිහිපයක් මෙහි ටැම්පිට වෙහෙරතුල පවතිනවා...

සංඝවාසයත්, ධානශාලාවත්, පොකුණක් සහ සිරිපතුල වැනි ප්‍රධාන ස්මාරක කිහිපයක් ද මෙහි වනවා..

මේ අතීත උරුමයන් රැකගෙන ඉතිහාසය ආනාගතයට දායාද කරන්න නම් අපි මේවා රැකගන්නම ඕනේ..

අතීත උරුමයන් බලන්න උස්සාපිටිය, මාවනැල්ල දෙවනගල රාජමහා විහාරය වැදපුදාගන්න ඔබත් යන්න...

පින්තූර Rasindu Dev Maduranga📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බතලේගලට දෙවෙනි වූ - දෙවනගල🌱🍃🎋☸️ (Devanagala) 🙏🍃🎋 බතලේගලට දෙවෙනි වූ - දෙවනගල🌱🍃🎋☸️ (Devanagala) 🙏🍃🎋 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2021 Rating: 5

0 comments:

Post a Comment