රුහුණු - මායා පිවිසුම් දොර - දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪 (Dehadu Kadulla)

රුහුණු - මායා පිවිසුම් දොර - දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪 (Dehadu Kadulla) - Your Choice Way
අද අපි කතා කරන්නේ අපේ රටේ කොත්මලේ ප්‍රදේශයේ තියෙන පුරාවිද්‍යාත්මක ස්ථානයක් ගැන...ඒ නමින් දෙහදු කඩුල්ලයි...

ඔයාලා දන්නවා නේ පුරාණ කාලවලදී ශ්‍රී ලංකාව රුහුණු, පිහිටි සහ මායා යන ප්‍රධාන ප්‍රදේශ තුනකට බෙදා පාලනය සිදු කල බව...

දෙහදු කඩුල්ල කියන්නේ රුහුණේ සිට මායා ප්‍රදේශයට පිවිසෙන පුරාණ පිවිසුම් ස්ථානයක්...

අතීත කොත්මලේ වෙනම ප්‍රදේශයක් ලෙස පාලනය වෙලා තියෙනවා. ඒ කාලේ කොත්මලේට පිවිසුම් මාර්ග 4ක් තිබිලා තියෙනවා..

ඒ කඩදොර, වටදොර, නියම්ගම්දොර හා ගල් දොර වශයෙන්..

කඩදොර යනුවෙන් ද හඳුන්වන දෙහදු කඩුල්ල එක් පිවිසුමක්.. ගල් කුට්ටි හා සක්ක ගල් භාවිතයෙන් මෙම පිවිසුම සකසා තිබෙනවා.. 

පෞරාණික කොත්මලේ රුහුණු රටට අයත් ව තිබූ බව සදහන් වෙනවා..

රජවරු මෙරට පාලනය කරන ලද කාලය තුළ පුරාණ ශ්‍රී ලංකාවේ මෙවැනි ස්ථාන රාශියක් තිබිලා තියෙනවා...

නමුත් අද ඉතිරිව ඇති එකම ස්ථානය මෙය බවයි වාරතාවන්නේ..

ඒවගේම දුටුගැමුණු රජු හා සම්බන්ධ තවත් පුරාවෘත්තයක් නිසා මෙම ස්ථානය ජනප්‍රියයි... 

ගාමිණී කුමරු ගම්වැසියෙකු ලෙස කොත්මලේ ප්‍රදේශයේ යම් කාලයක් ගත කරලා තියෙනවා.. 

ඔහු කොත්මලේ වෙත යන අතරවාරයේ තම රාජකීය කඩුව මෙම ස්ථානයේ සඟවා තිබූ බවට ජනප්‍රවාදයේ පවසනවා..

ඔයාලත් මෙහි ගිහින් බලන්න..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

රුහුණු - මායා පිවිසුම් දොර - දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪 (Dehadu Kadulla) - Your Choice Way

රුහුණු - මායා පිවිසුම් දොර - දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪 (Dehadu Kadulla) - Your Choice Way

රුහුණු - මායා පිවිසුම් දොර - දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪 (Dehadu Kadulla) - Your Choice Way

රුහුණු - මායා පිවිසුම් දොර - දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪 (Dehadu Kadulla) - Your Choice Way

රුහුණු - මායා පිවිසුම් දොර - දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪 (Dehadu Kadulla) - Your Choice Way

රුහුණු - මායා පිවිසුම් දොර - දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪 (Dehadu Kadulla) - Your Choice Way

රුහුණු - මායා පිවිසුම් දොර - දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪 (Dehadu Kadulla) - Your Choice Way

රුහුණු - මායා පිවිසුම් දොර - දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪 (Dehadu Kadulla) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රුහුණු - මායා පිවිසුම් දොර - දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪 (Dehadu Kadulla) රුහුණු - මායා පිවිසුම් දොර - දෙහදු කඩුල්ල🎋🍃⚔️🚪 (Dehadu Kadulla) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2021 Rating: 5

0 comments:

Post a Comment