සේර ඇට වැටෙනවා මෙන් වූ - සේර ඇල්ල 🍃🎍🌴💦 (Sera Ella)

සේර ඇට වැටෙනවා මෙන් වූ - සේර ඇල්ල 🍃🎍🌴💦 (Sera Ella) - Your Choice Way
අද අපේ කතාව තුරු ලතා බලකොටුවක සැගවුණු ලස්සන දිය ඇල්ලක් ගැන එය නමින් සේර ඇල්ලයී..

මේ ඇල්ල අනෙක් දිය ඇලි වලට සාපේක්ෂව සුවිශේෂි වන්නේ මේ දිය ඇල්ලට පිටුපසින් ගල් ගුහාවක් පැවතීම හේතුවෙනී...

ඒ ගුහාවේ එක පැත්තක් කළු ගලින් සැදිලා තිබෙන අතර අනෙක් පැත්ත කඩා හැලෙන දිය තලයෙන් ආවරණය වෙලා තියෙනවා...

සේර ඇල්ලට මේ නම ලැබිලා තියෙන්නේ මෙහෙමයි... අත්ලට සේරඇට අහුරක්ගෙන අතේ ඇගිලි දිගහැර සුලගිල්ල පැත්ත ඇලකල විට එක සීරුවට වැටෙන සේර ඇට මෙන් මෙම ඇල්ලද කඩාවැම හේතුවෙන් මෙයට සේර ඇල්ල යන නම ලැබී තිබෙනවා...

අඩි 70කට ආසන්න පළලකින් යුතු සේර ඇල්ල, අඩි 30ක් විතර උසයි..ඇත්තටම මානසික සුවය විදින්න යන්න කියාපූ ස්ථානය කිව්වොත් නිවැරදියි.

මෙම ගුහාව තුලට ගියවිට දියඇල්ලේ පිටුපස සිට දියඇල්ලක් නැරබීමේ අපුරු අත්දැකීම ලබා ගන්න ඔයාලට පුලුවන්..

හැබැයි වියලි කාලයේ මෙහි මෙම සුන්දරත්වය සම්පුර්ණයෙන් අත්විදිය නොහැකි වන අතර වැසි කාලයට හරී අපූරුවට මේ ඇල්ල බැබළෙනවා...

තොල්ගමු ඔයෙන් සේරඇල්ල නිර්මාණය වන අතර මේ ඇල්ල අබන් ගගට ගලාබසී, අබන් ගග මහවැලි ගගට ගලා බසී.... 

මේ අපූර්වත්වය නැරඹීමට.. ගුහාව පිටුපස සිට දිය ඇල්ල අල්ලන්නට ඔබත් මෙහි යන්න... පරිස්සමින් ගිහින් එන්න.. පරිසරය විනාශ නොකර...

Sera Ella

Sera Ella Waterfall in Sri Lanka is a waterfall located in Pothatawela village, a place near Laggala in Matale District’s, Sri Lanka. It is formed by the waters of Kitul Canal which runs down Kaudagammana peak and Hunumadala River which flows from the mountains of Gonamada and Deyuthu Gammmaduwa combining to form the Puwakpitiya River, a waterway which joins Thelegam River to create the waterfall at its point of joining. The magnificient waterfall separates into two sections as it falls down the rockface, both falling down a height of 10m and which is visible from the Dumbara Jungle.

This pretty and unassuming waterfall, Sera Ella, hides an exciting secret in its midst. A dry but cool caveis hidden behind the curtain of water as it flows down the rockface. It can be reached, even when the waterfall is in full flow, using the steps cut into the rockside. They tend to be slippery from the misty spray and moss though, so care should be taken.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සේර ඇට වැටෙනවා මෙන් වූ - සේර ඇල්ල 🍃🎍🌴💦 (Sera Ella) සේර ඇට වැටෙනවා මෙන් වූ - සේර ඇල්ල 🍃🎍🌴💦 (Sera Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 19, 2020 Rating: 5

0 comments:

Post a Comment