නළගන කොමළිය සොයා - නළගන ඇල්ලට🌿🌿 💦🌿 (Nalagana Ella)

නළගන කොමළිය සොයා - නළගන ඇල්ලට🌿🌿 💦🌿 (Nalagana Ella) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ නළගන ඇල්ල ගැන.. මේ ඇල්ලට නම ලැබුනේ කොහොමද කියලා නම් දන්නේ නෑ.. 

හරි ලාලිත්‍යය ට පහලට තනි කෙලින් ගලා හැලෙන නිසාද දන්නේ නෑ මේ නම ලැබුනේ..

මේ ඇල්ල තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ..බුලත්කොහුපිටියේ.

බුලත්කොහුපිටිය කියන්නේ කෑගලු දිස්ත්‍රික්කයේ පාරිසරික මෙන්ම වැදගත් ජල පෝෂිත ප්‍රදේශ වලින් එකක්. 

මෙහි ඉතාම වියළි කාලවල පවා සක්‍රිය දියඇලි කිහිපයක්ම පවතිනවා.. එක ළග ළග ඇළි 3ක් විතර තියෙනවා...

මේ අපූරූ නළගන ඇල්ලේ වැසි කාල වලදී විටින් විට ජල පහර වැඩි වෙනවලූ.

සුන්දර වන පියසක නොයිදුල් ජලපහරකින් කඩා හැලෙන නලගන ඇල්ල බුලත්කොහුපිටිය ප්‍රාද්ශීය සභා බල ප්‍රදේශ‍යේ තේජාන්විත බව මනාවට කියාපානවා...

විටෙක දෝංකාරයත් විටෙක පෙන බුබුඵත් නගා ගෙන ගල්පර අතරින් එන  රිට්ගහ ඔය කොමලියගෙන් තමා නළගන ඇල්ල පෝෂණය වන්නේ..

ඇල්ලේ මුහුනත පුරාවටම එක සමානව ජල දහරාවක් කඩාහැලෙන්නේ සොබා දහමේ අති සුන්දර නිර්මාණයක් ලෙසයි....

මෙසේ කඩාහැලෙන ජල බිදුවලින් පරිසරයට නැවුම් සිසිලක් ගෙන එමින් ඇල්ල පාමුල ස්භාවික ජල තටාකයක් නිර්මාණය කරනවා...

සංචාරක  ඔබට මෙය කදිම පාරාදීසයක්...

නළගන ඇල්ල මීටර් 40ක පමණ උසකින් සමන්විතයි.. මේ සුන්දර නළගන කොමළිව බලලා පරිසරය විනාශ නොකර ආපහු එන්න.

පින්තූර Naveen Buddhika Nanayakkara 📸🙏
නළගන කොමළිය සොයා - නළගන ඇල්ලට🌿🌿 💦🌿 (𝗡𝗮𝗹𝗮𝗴𝗮𝗻𝗮 𝗘𝗹𝗹𝗮) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නළගන කොමළිය සොයා - නළගන ඇල්ලට🌿🌿 💦🌿 (Nalagana Ella) නළගන කොමළිය සොයා - නළගන ඇල්ලට🌿🌿 💦🌿 (Nalagana Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2020 Rating: 5

0 comments:

Post a Comment