අභයගිරියේ විශාලතම පොකුණ - ඇත් පොකුණ 🐘💧 (Eth Pokuna 🐘)

අභයගිරියේ විශාලතම පොකුණ - ඇත් පොකුණ 🐘💧 (Eth Pokuna 🐘) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ තවත් සුවිශේෂි පොකුණක් ගැන.. ඒ නමින් ඇත් පොකුණයි..

අභයගිරි පුදබිමේ භික්ෂූන් වහන්සේලා සදහා ස්නානය කිරීම පිහිටා තිබුණු විශාලතම පොකුණ මෙයයී..මෙහි විශාලත්වය නිසාම වෙන්න ඇති මේකට ඇත් පොකුණ කියන නම ලැබෙන්න ඇත්තේ..

අතීතයේදී මෙය මාස්පොත පොකුණ වශයෙන් හැඳින්වූ බව සඳහන් වෙනවා.මේ පොකුණ හතරවටින්ම ගල් බිත්තිවලින් වට වී තිබෙනවා.. ඉවුර සේදීම වැළැක්වීම සඳහා තමා මේ බැම්ම හදලා තියෙන්නේ..

ඒ බැම්ම රළපනාවක ආකාරයට ආනතියක් ඔස්සේ තමා නිර්මාණය කරලා තියෙන්නේ.. හරිම ලස්සනයී..

මෙම දිග මීටර 159ක් සහ පළල මීටර 52 ක් වෙනවා.. ගැඹුර මීටර 10ක් පමණ වන බව සදහන්..

මේ පොකුණට ජලය ලැබෙන්නේ උමං මාර්ග 3ක් මගින්.. ඉන් දෙකක්‌ උතුරින් හා එකක්‌ දකුණන් ය

පොකුනේ ජලය පිට කිරීම සඳහා ජල පෙරනයක් සහිත නළ මාර්ගයක් යොදාගෙන තිබීම සුවිශේෂී ලක්ෂණයකි

අනුරාධපුරයට පැමිණෙන බොහෝ සංචාරකයන් වැඩිහරියක් නරඹන්න යන්නේ කුට්ටම් පොකුණයි හැබැයි ඇත් පොකුණ නරඹන්නේ ඉතාමත් අඩු පිරිසක්...

මේ පොකුණ කුට්ටම් පොකුණ වගේ කැටයම් යොදලා නිර්මාණය නොවූවත් ඉතාමත් සුවිශේෂි පොකුණක්...

ඔයාලත් ගිහින් බලන්න.. 

Eth Pokuna

This gigantic man-made pond is situated close to Lankaramaya. This is 159 meters in length 52.7 meters across and 9.5 meters in-depth with the holding capacity of 75,000 cubic meters of water.

The water to this pond has been supplied from the Periyamkulama Tank through a network of underground canals, and you still can see part of the water lines made out of stone blocks.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අභයගිරියේ විශාලතම පොකුණ - ඇත් පොකුණ 🐘💧 (Eth Pokuna 🐘) අභයගිරියේ විශාලතම පොකුණ - ඇත් පොකුණ 🐘💧 (Eth Pokuna 🐘) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 22, 2020 Rating: 5

0 comments:

Post a Comment