Awasana Mohotha Mage Song Lyrics - අවසාන මොහොත මාගේ ගීතයේ පද පෙළ

Awasana Mohotha Mage Song Lyrics - අවසාන මොහොත මාගේ ගීතයේ පද පෙළ
Song Title : Awasana Mohotha Mage(අවසාන මොහොත මාගේ)
Singing : Bachi Susan (බචි සුසාන් මහත්මා)

අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවී රූපේ ඔබගේ මැවි මැවී මාගේ අම්මේ
දැනෙයි ඔබේ සුවඳ අම්මේ

පොඩි කාලේ වීදි අතරේ සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනීලා පාරේ මඩ වතුර බීවා
ගලන ලේ කිරි වුණේ නොමැතිදෝ ඔබේ ළයේ
මා ඔබෙ පුතු නොවේද අම්මේ
ඔබෙ පුතු නොවේද අම්මේ

අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවී රූපේ ඔබගේ මැවි මැවී මාගේ අම්මේ
දැනෙයි ඔබේ සුවඳ අම්මේ

මේ කෲර ලෝක තලයේ නොමිනිසුන් සමගින් 
ඇසුරේ ගෙවූ නිසයි මාගෙ ජීවේ
මේ ලෙසින් අඳුරේ මධුවිතින් මත් වෙලා
කෙලෙසුවා මිනිමරා
ගැලවිලා එන්න බෑනේ අම්මේ
අඳුරුවීලා මාගේ ලෝකේ

අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවී රූපේ ඔබගේ මැවි මැවී මාගේ අම්මේ
දැනෙයි ඔබේ සුවඳ අම්මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awasana Mohotha Mage Song Lyrics - අවසාන මොහොත මාගේ ගීතයේ පද පෙළ Awasana Mohotha Mage Song Lyrics - අවසාන මොහොත මාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 21, 2020 Rating: 5

0 comments:

Post a Comment