Song Title : Ahasa Polowa Watapitawa (අහස පොළව වටපිටාව)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)
අහස පොළව වටපිටාව
හරිම හිස්තැනක්
ගහක් කොලක් දියක්
නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ
හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන
කොහෙද තනිකමක්
නැහැනෙ තනිකමක්
කණක මිණක තරුවක රුව
නොපෙණුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා ඔබෙ
සෙනෙහස ලබන තුරා
අහස පොළව වටපිටාව
හරිම හිස්තැනක්
ගහක් කොලක් දියක්
නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ
හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන
කොහෙද තනිකමක්
නැහැනෙ තනිකමක්
විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැඳෙන තුරා
මලක සුවඳ ඇත මසිතේ
ඔබ මා ලඟ සිටින තුරා
අහස පොළව වටපිටාව
හරිම හිස්තැනක්
ගහක් කොලක් දියක්
නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ
හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන
කොහෙද තනිකමක්
නැහැනෙ තනිකමක්
0 comments:
Post a Comment