වදුරන් ගැන අමුතුම කරුණු ටිකක් 🙈🙉😍 (Some weird facts about monkeys)

වදුරන් ගැන අමුතුම කරුණු ටිකක් 🙈🙉😍 (Some weird facts about monkeys)
චායාරූපය නම් විහිලුවක් 😃😂😂😂😂😂😂😂😂විස්තරය වැදගත් වෙයි😍😁❤ 🙏🙏🙏🙏🙏🙏🙏👎🤐

®© දැනට ලෝකයේ  හදුනාගත් වඳුරු විශේෂ 264 ක් පමණ  ඇත.🙈
®© වඳුරන් කණ්ඩායම් දෙකකට බෙදිය හැකිය, අප්‍රිකාවේ සහ ආසියාවේ ජීවත් වන පැරණි ලෝක වඳුරන් සහ දකුණු ඇමරිකාවේ ජීවත් වන නව ලෝක වඳුරන්.🙊
®© බබූන් නොහොත් බැබූන් යනු පැරණි ලෝක වඳුරෙකුගේ උදාහරණයකි, මාමොසෙට් යනු නව ලෝක වඳුරෙකුගේ උදාහරණයකි.😱🙊
®© වානරයන් යනු හුදෙක්  වඳුරන්ම  නොවේ.
®© සමහර වඳුරන් බිම වාසය කරන අතර අනෙක් අය ජීවත් වන්නේ ගස්වල ය.😃🙊
®© විවිධ වඳුරු විශේෂ පලතුරු, කෘමීන්, මල්, කොළ සහ උරගයින් වැනි විවිධ ආහාර අනුභව කරයි.(ඔනේ ජරාවක් කයි😌)🙈
®© බොහෝ වඳුරන්ට වලිගයක් ඇත.නමුත් අප්‍රිකානු වදුරන්ට වල්ගයක් ඇතත් එය කුඩා එකක් වීම විශේෂ වේ.
®© වඳුරන් කණ්ඩායම් ලෙස බෙදී ජිවත් වේ.
®© පිග්මි මාමොසෙට් යනු කුඩාම වඳුරා වන අතර ඔවුන්ගේ  වැඩිහිටි වදුරාගෙ උපරිම බර ග්‍රෑම් 120 ත් 140 ත් අතර වේ.😱🤐
®© මැන්ඩ්‍රිල් යනු විශාලතම වඳුරන් වන අතර වැඩිහිටි පිරිමින්ගේ බර කිලෝග්‍රෑම් 35 ක් පමණ වේ.😖🙉
®© කපුචින් වඳුරන් නව ලොව වඳුරු විශේෂ වලින් එකක් යැයි විශ්වාස කෙරේ. මෙවලම් භාවිතා කිරීමට, නව කුසලතා ඉගෙන ගැනීමට සහ ස්වයං දැනුවත්භාවයේ විවිධ සලකුණු පෙන්වීමට ඔවුන්ට හැකියාව ඇත.(අනෙක් වදුරන්ට වඩා බුද්ධියෙන් වැඩි)😌🙊
®© මකුළු වඳුරන්ට ඔවුන්ගේ නම ලැබෙන්නේ ඔවුන්ගේ දිගු අත්, කකුල් සහ වලිගය නිසාය.
(Spider monkey 😖😂🙈)
®© වඳුරා යනු චීන රාශි චක්‍රය මත දිස්වන 9 වන සත්වයා වන අතර චීනයෙ දේවත්වයෙන් සලකන සතෙකි😍😱❤️

ඔන්න වදුරො ගැන නම් ඉවරයි තවත් ලිපියකින් හමුවෙමු✍️ 
(උපුටාගැනිමකදී මුල් අයිතිය සුරකින්න ) දිලා✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

View my Flipboard Magazine.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වදුරන් ගැන අමුතුම කරුණු ටිකක් 🙈🙉😍 (Some weird facts about monkeys) වදුරන් ගැන අමුතුම කරුණු ටිකක් 🙈🙉😍 (Some weird facts about monkeys) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2020 Rating: 5

0 comments:

Post a Comment