රන් සෙම්බුවක් මතු වූ - සෙම්බුවත්ත 🌲🏺🌱 (Sembuwatta Lake 🍀)

රන් සෙම්බුවක් මතු වූ - සෙම්බුවත්ත 🌲🏺🌱 (Sembuwatta Lake 🍀) - Your Choice Way
අද අපි ඔයාලට කියන්න යන්නේ තවත් හරි අපූරු ස්ථානයක් ගැන.එක් පැත්තකින් ෆයිනස් කැලෑවක් තවත් පැත්තකින් තේ වතු යායක්.. ඒ දෙකටම මැදිව නිර්මාණය වූ වැවක් හරිම අපූරුයි.ඒ තමා සෙම්බුවත්ත..

ගොඩක් අය ගිහිල්ලා නම් ඇති. මට ඔනා වුණේ මෙහි ඉතිහාස කතාව ඔයාලත් එක්ක බෙදා ගන්නයි.

මුලින්ම කියන්නම් සෙම්බුවත්තට ඒ නම වැටුණු හැටී.යටත්විජිත සමයේදී ඉංග්‍රීසින් මෙහි තේ වගාව ආරම්භ කළ අතර මෙම වැව අවට ප්‍රදේශයේ එකළ සුදු ජාතිකයන්ගේ පෝලෝ ක්‍රීඩාංගණයක් ලෙසයි භාවිත කර ඇත්තේ. 

නමුත් මේ වතුයායට යාබදව 1949 වසරේදී තේ කම්හලක් ඉදිවූ අතර, එයට විදුලිය ලබාගැනීමේ අරමුණෙන්, පෝලෝ ක්‍රීඩාංගණය තුළ වැවක් නිර්මාණය කර තිබෙනවා..

එම තේ කම්හල වසා දමා මේ වනවිට වසර 20 ක් පමණ ගෙවී ඇතිමුත්, ඒ අවට ගොඩනගා තිබෙන නිවාසවලට තවමත් විදුලිය සැපෙයෙන්නේ මේ වැවෙනි.

මෙම තේ කම්හල අසල තිබූ ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වෙලා තියෙනවා.එම සෙම්බුව රැගෙන වතුයාය අනුයුක්තව සේවය කළ කංකානි ඉන්දියාවට පලා ගොස් ඇතැයිද ඔහුගේ පුත් ජල උල්පත තිබූ තැන කෝවිල කරවා ඇතැයිද ජනප්‍රවාදවල සඳහන් වෙනවා..

අන්න ඒ නිසා තමා මේ ප්‍රදේශයට "සෙම්බුවත්ත" යන නම වැටී ඇත්තේ..මේ වන විටද ‘සෙම්බුවත්ත’ නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට එම කෝවිලේ නටබුන් දැකගැනීමට අවස්ථාව තිබෙනවා...

අද ඔබ නරඹන්න යන සෙම්බුවත්ත නිර්මාණය වුණේ.2005 වසරේදී මෙම වතුයාය භාරව කටයුතු කළ වතු අධිකාරී රැඩ්ලි දිසාගේ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රමයෙන් ‘සෙම්බුවත්ත’ වැව සහ ඒ අවට ප්‍රදේශය නිසි ආකාරයෙන් නඩත්තුකොට, වැව අවට ගිම්හාන කුටි සහ නාන තටාකයක් ඉදිකර මෙම ස්ථානය සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට කටයුතු කර තිබෙනවා..

මහනුවරට පැමිණෙන අයෙකුට කටුගස්තොට පසුකර වත්තේගම හරහා ඇල්කඩුවට පැමිණීමෙන් "සෙම්බුවත්ත" ට ළඟාවිය හැකි අතර, මාතලේ සිට පැමිණෙන අයෙකුට උකුවෙල හරහා ඇල්කඩුවට පැමිණීමෙන් මෙහි සංචාරය කළ හැකියි...

Sambuwatta Lake

Sambuwatta Lake is a beautiful man-made reservoir located in Elkaduwa, Matale. The lake is bordered by Cambell’s Land forest reserve and situated at an elevation of 1,140 m. The misty and chilly atmosphere with pine trees and tea-covered slopes surrounding the lake make visitors feel relaxed and tranquil.

What puts the lake in the top as a leisure and family travel destination is the plethora of adventure activities available such as zip-lining, swan/motor boat riding, canoeing and hiking. Bathing and swimming in the lake, however, is not allowed since the lake is fairly deep (30 – 40 ft), there is a separate pool built for that purpose.

පින්තූර මුල් අයිතිකරුවන් සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රන් සෙම්බුවක් මතු වූ - සෙම්බුවත්ත 🌲🏺🌱 (Sembuwatta Lake 🍀) රන් සෙම්බුවක් මතු වූ - සෙම්බුවත්ත 🌲🏺🌱 (Sembuwatta Lake 🍀) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2020 Rating: 5

0 comments:

Post a Comment