Maga Bala Handana Denethe Song Lyrics - මග බලා හඬන දෙනෙතේ ගීතයේ පද පෙළ

Maga Bala Handana Denethe Song Lyrics - මග බලා හඬන දෙනෙතේ ගීතයේ පද පෙළ
Song Title : Maga Bala Handana Denethe (මග බලා හඬන දෙනෙතේ)
Singing : Bachi Susan (බචි සුසාන් මහත්මා)
Lyrics : Sajith V Chathuranga (සජිත් V චතුරංග මහත්මා)
Music : Keshan Perera (කේෂාන් පෙරේරා)

මග බලා හඬන දෙනෙතේ
කදුළැලි ඉහිරිලා ගලන මොහොතේ
නොමැකෙනා මතක අපගේ
තවමත් මැවෙනවා දකින සිහිනේ
හදවතේ පෙර වගේ හදගැස්මම ඔබමයි අද මගේ
ඇයි අනේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලේ

කී කතා පෙරදා මුකුළු කර සිහිවෙලා රහසේ
වේදනා සගවා තුරුළු කර වැලපුනා අදුරේ
දාලා යන්නට බෑ ලැබුණු උණුහුම
හැර දමා සමුගෙන යන්න නම් මට
ඇයි මේ තරම් ලං වුනේ...//

පෑ සිනා පෙඟුනා කඳුළු මැද කුරුටු ගෑ මතකේ
පෑරුණු විදිනා දුකට හිත කෙඳීරි ගෑ පපුවේ
වාවගන්නට බෑ තාම තනිකම
හීනෙකින් වත් නෑ යන්නේ කිවු ඔබ
ඇයි මා කෙරෙන් වෙන් වුනේ...//
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maga Bala Handana Denethe Song Lyrics - මග බලා හඬන දෙනෙතේ ගීතයේ පද පෙළ Maga Bala Handana Denethe Song Lyrics - මග බලා හඬන දෙනෙතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2020 Rating: 5

0 comments:

Post a Comment